රැට්ටා ඇතුළු පිරිස භාරවෙයි


(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පිරිසක් මරදාන පොලිසියට නීතිඥායන් හරහා අද (22) පෙරවරුවේ භාරවූහ.

එම පිරිස සමඟ අරගලයේ යෙදී සිටින පිරිස ද ගිය අතර එම පිරිස මරදින පොලිසිය ඉදිරිපිට පදිකවේදිකාවේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

එහිදී එම පිරිසට පොලිසිය ජල බෝතල් ලබාදුන් අතර බුද්ධ බූජාව ද අතගැස්වීම කැපී පෙනුණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)